English
අපගේ සේවාවන්

ගිණුම් තැන්පතු (Account Deposit)

මෙම විශ්වාසනීය සේවාව ඔබේ ආදරණීයයන්ට දෛනික වියදම්, ඉතුරුම්, හෝ හදිසි අවස්ථාවලදී පහසුවෙන් මුදල් ලබාගැනීමට අවස්ථාව සලසයි.

NRFC තැන්පතු (NRFC Deposit)

මෙම සේවාව හරහා, ජපන් - යෙන්-වලින්-යෙන් (Yen-to-Yen) හෝ යෙන්-වලින්-ඩොලර් (Yen-to-Dollar) ලෙස ශ්‍රී ලංකාවේ NRFC ගිණුම්වලට මුදල් මාරු කරගත හැකි ය.

මෙමඟින් ආරක්ෂිත සහ පහසු හුවමාරු කරගැනීමේ පහසුකම පමණක් නොව, අනාගත කරන මුදල් මාරු කිරීම්/ මාරු කරගැනීම්, ආයෝජන, හෝ පෞද්ගලික අවශ්‍යතා හෝ සඳහා විදේශ මුදල් (යෙන් හෝ ඩොලර්) ඉතිරි කර ගැනීමේ ඉතාම නම්‍යශීලී අවස්ථාවක් ද ඔබට ලබාදෙයි.